හෑඩට ආදරේ කරන්න දන්නේ නෑ මම
හිතුවක්කාරේ කමට රන්ඩු කලාට
නුඹට තරම්.................
.........ආදරේ කරේ නෑ
...............................කාටවත් මම
විශ්වාස කරන්න රත්තරනේ ඈත්ත........
මන් තාම ආදරේ
 ................................ මයේ සුදු මෑණිකට





මහා පින්බර බවකින් මුලු නුවරම වෑහිලා ගිහින් තිබ්බා
මන්දාරම් අහස පුරාවට අපුරු මල් සුවදක් ඉහිරිලා තිබ්බා
හරියට දෙවිලොවේන් මල් වෑස්සක් වෑස්ස වගේ
කලින් දවසේ ඉදන් පෙරහෑර යන හෑම වීදියක් පුරාවටම මිනිස්සු ඉදන් ඉන්නවා
කෑම බීම අරගෙන ඈවිත් පවුල් පිටින්
තෙජවන්තව ඈතු පිටින් වඩින දළදා කරඩුවයී ජිවිතේ දකින්න ලෑබෙන ලස්සනම පෙරහෑරයී බලන්න .
පුරුද්දට වගේ මාලිගාවට යන්න ගියාට මහා සෙනගක් යන්න උත්සහ කරනවා දෑක්කම
පහලට වෙලාම බුදුන් වෑදලා පාරට බෑහෑලා
වලාකුලු බෑම්ම දිගේ වෑවරවුමට් ඈවිත් බංකුවක ඉදගත්තා
වෑවරවුම පුරාවට හෑමගහකම දාල තියන බල්බවල එලිය වෑවට වෑටිලා
...................................හරියට වෑවේ
 ..........................වතුර පාට කරා වගේ
රත්තරන් පාටට බබලන දළදා මාලිගාව දිහා බලාගෙන
ම්න් එකම එක ප්‍රාර්ථනාවක් කරා ඒ ඔයාව එකපාරක් හරී මට දකින්න ලෑබෙන්න කියලා
                                ඔයා උන්න නම් වෙරලු අච්චරුවක් හරී කඩල ගොට්ටක් හරී කකා
හොද කයියක් ගහගෙන පෙරහෑර බලන්න තිබ්බා මේ මහා සෙනග අස්සෙන් ඈවිත්
මගේ ලග ඉදගෙන ඔයා ඉනන්ව වගේ මට දෑනුන නිසා ම්න් හෑරිලා බෑලුවා
කෝ නෑ නේ
බලන්න
ඔයාගේ හිතුවක්කර සමනළයා තනියම ඉන්නවා වෑවරවුමේ
පෙරහෑර බලන්න ගියොත් නිකමට වගේ බලන්න ඈත්තටම ම්න් බලාන ඉන්නවා


(චායාරුප උපුටාගත් වෙබ් අඩවියට ස්තුතී)

ඔබගෙ දෝතින් පිදූ ආදරේ
යළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ...

එකහිත් බිඳේවි ඇසුරින් මිදේවි
ලෝකෙන් නැගෙයි චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොඑයි වේදනා...


කඳූලක් වැටේවි සුසුමක් නැගේවි

දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවි අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ....♥



► Video : http://youtu.be/6aWAz4_TpOI
දන්නව නෙද මේ සින්දුව

හන්තානට පායන හද.
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද.
ඔබට හෑකිය දකින්න”.

“ඇදුරු ලලා වහිනා කල.
සරසවි බිම තෙමෙන්න.
කුඩේ යටින් ඔබ යනකල.
එපා තනිය දෑනෙන්න”.

“ලතා මඩලු අත වනාවි.
එපා අහක බලන්න.
මා ගෑන මතකය ගුලි කර.
මහවැලියට දමන්න”


මන් මේ කියන්න යන්නේ ඒ සින්දුව ගෑන නම් නෙමෙයී......
ලංකවේ ලස්සනම සරසවිය වුනු...............පෙරාදෙනිය ගෑන ඈත්තටම මේ මම නොදෑක්ක ඒත් ඔබ දකින ලස්සන හීනයක්...........මතක් කරලා තාම ඉගෙන ගන්නව නම් ට්‍රයී කරන්න පෙරදෙනිය කෑම්පස් එකට යන්න මොකද එ තමා ලස්සනම හීන දනව්ව වස්න්තයට කහපාට මල් පිපුනු ගස් අතරෙන් එකපාරක් ඈවිදගෙන යන්න



ජිවිතේ විදින්න නම් කෑම්පස් යන්න ඔනලු
ඈත්තද මේ කියන්නේ කියවලා බලන්න මේ ඔයා ගිය තෑනද
නෑත්තන් අහන්න කෑමතිම තෑනද
දකින්න ආසම තෑනද
යන්න ආසම තෑනද...........................
වෑඩිපුරම ම්තක පිරුනු තෑනද..........
කහ පාට මල් බිම වැටිල තිබුනෙ හරියට කහම කහ පාට පලසක් එලල වගේ..
කොයි පැත්ත බැලුවත් ගස්වල මල් පිරිල තිබුනා..මහවැලි ගඟට උඩින් හමාගෙන එන හුළඟ හින්ද වෙන්න ඇති,
 ඒ හුළඟෙත් පුදුම සනිපයක් තිබුනා...
හන්තානත් බලා ගෙන හිටියෙ හරියට සරසවියෙ ආරක්ෂකය හන්තාන කියන්න වගේ ආඩම්බරෙන්..
මෙහෙම තැනක දවසක් හරි ඉගෙනගන්නත්
මොකක්දෝ පිනක් කරල තියෙන්න ඕන කියල මට නිකමට වගේ හිතුනා.
කැම්පස් එකේ හැම මතකයක්ම ලස්සනට සිතුවම් වෙන,
 පුදුම හිතෙන වටපිටාවක් මේ හැම බිම් අඟලකම තිබුනා.
පොලොන්නරුවෙ ගල් කණු ලඟ , මල් පිරිල තිබුන ගස්යට බංකු උඩ හීන සිත්තම් කරන
සරසවියෙ පෙම්වතුන්ට මීට වඩා නිදහසේ ඉන්න පුලුවන් තැනක් තවත් තියද කියලත් මට හිතුනා.
වලේ නාට්‍ය බලපු හැටි
මට එතනින් යද්දි මැවිල පෙනුනෙ ජීවිතේ එච්චර සුන්දර කාලයක් තිබුන නේද කියල මතක් කරල දෙන ගමන්.
නාදන් එකේ ඉඳල ෆැකල්ටියට යද්දි
 හැම උදේකම දැකල තිබුනු හුරුපුරුදු වටපිටාව ,ජීවිත කාලෙම දැක්කත් එපා වෙන්නෙ නම් නැති බව
ඒක විඳල තියන ඕනම කෙනෙක් කියන බව මට විශ්වාසයි.
මේ බිමේ තියන හැම තණකොළ ගහකම පුදුම ලස්සනක් මගේ හිත පුරාවටම ඇදිල තිබුනෙ
කවදාවත් මැකෙන්නෙ නැති විදියට.
සරසවි ඔය මේ ලස්සන පාරදීසය මැදින් ගලන්නෙ මගේ සරසවිය තවත් මහ ගොඩාක් ලස්සන කරල..

කිරි හල ලඟ වාඩිවෙලා කියව කියව එක කිරි කෝප්පෙ බෙදාගෙන බීපු හැටි,
යකා පාලම උඩින් බයේ ගැහි ගැහි අවිදන් ගිය හැටි,
සරසවියට ආපුම දවස්වල වූස් වලේ වාඩි වෙලා හිටපු හැටි,
කලාගාරේ චිත්‍රපටි බලපු හැටි,
සරසවිය වට කරන් ඉන්න හන්තානට නැගපු හැටි,
මගේ හිතේ රූප රාමු පෙලක් වගේ ඇඳිල ගියා.
අල්විස් පොකුණ ලඟදි මගේ ඇස් දෙකට කඳුලු ආවෙ
මහා සුන්දර මතක ගොඩක් එකතැන් වෙලා තියන සයන්ස් එකේ කොමන් එක දැකල...
.....


පෙරාදෙනියේ සරසවි බිමේ සිට ඔබට සෙනෙහසින් ලියු සද..ඔයාට තමා මේකේ අයිතිය
මතකද
අපි දෙන්නගේ ඉස්සර කතා කරපු විදිහ හෑමොටම හොරෙන් ඈස් වලින්
ලස්සනට තිබ්බ ඔයාගේ චුටී ඈස් වලට
...................ම්න් හුගාක් ආදරේ කරා මෑණික
ඒ ඈස් වලින් මන් මගේ ජිවිතේ දෑක්ක
..................ඔයා හරියට චුටී රොස මලක් වගේ
කම්මුල් දෙක රොසපාට වෙනකන් ඉඹින්න හිතෙනවා
ඈත්තටම ඔයා මගේ හිත පුරාවට ලියපු කවියක් වගේ
ඒ කවිය දෑක්කේ ඔයාගේ ඈස් දෙකම විතරයී
ඔයාගේ ජිවිතේ මගේ කරගන්න ඔන වුනු දවසෙ ඉදන්ම
මම ඔයා වෙනුවෙන් පේ වුනා
ආදරෙයී ආදරෙයී ආදරෙයී ඔයා කීවම මට දෑනුනේ
අහස පොලව උයනක් හදලා අපි දෙන්නට වෙන්කරලා දුන්න වගේ

ඈත්තටම ඔයා මගේ වුන එක මට නම් හීනයක් සුදු මෑණික

ඔය කතා කරන ඈස් හෑමදාම් මගේ විතරමයී

එක දවසක් බිච් එක ලග කොල්ලෙක් හිටියා තනියම
මටත් පාලු නිසා කොල්ල එක්ක කතාවට ගියා
ඈස් වල කදුලු පුරවගෙන ඒ කොල්ල මෙහෙම කීවම
මට මාර දුකක් හිතුනේ
දවස ගානක් පෙරුම් පිරුවා තමයී එයා හමබ වෙන්න 
ඒත් එයා මන් හමබ වුන වෙලාවේ මන් මග හෑරියේ ඈයී මට කියන්න
මන් ඔයාට ආදරේයී කියලා ඔයා දන්නවද
කියන්න මට......කියන්න රත්තරන්....................
"කිසිදෙයක් නොකියා එයා වාහනෙට නෑගලා යන්න ගියා මට හුගාක් දුක හිතුනා ම්න මහ පාරට වෙලා හුගාක් ඈඩුවා
 අපි දෙන්න ආදරේ පටන් ගන්නේ එකමත් එක දවසක් බස් එකට යන්න හොල්ට් එකේ ඉද්දී
ඔයා ආවේ ඔයාගේ යාලුවා එක්ක
මන් කොහොමත් පිස්සු කෙලින නිසා ඔයාට විහිලුවක් කලා
ඔයා ඈඩුවා මට ඔයාගේ යාලුව බෑන්න
මතකද.................??????
පස්සේ ඔයයී මායී ටික ටික යාලුවො වුනා
කාල්යත් එක්ක අපි ආදරේ කරන්න පටන් ගත්තා
හුගාක් ලස්සනට
ඒත් අපේ මෑද්දට 3න් වෙනියෙක් ඒවී කියලා ම්න් කවදාවත් හිතුවේ නෑ
ඔයාලගේ ගෙදරින් ඔයාට හොයපු ඔටුන්න හිමි කුමාරයා එක්ක බලද්දී
මන් වගේ දුප්පත් කොල්ලෙක් ලග මොනාද තියන්නේ
මට දුකයී මෑණික ඔයා ගෑන 
නොදෑන ආදරේ කරා නෙමේ
මට නොලෑබෙයී කියලා නොහිතුනා නෙමෙයී 
ඒත් 
කියන්න කොහොමද් ම්න් මෙ දුක දරා ගන්නේ
මාව දාල යන්න කමක් නෑ ඒත් මන් ලගට වෙලා තව ටික දවස්ක් ඉන්න 
මට මෑරෙන්න තව ටික කාලයක් ඔනනේ 
ඈත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මාව දාල යයී කියලා ඒත් එයාටත් කරන්න දෙයක් නෑ පව් එයත් අසරනයී මගේ දුප්පත් කම තමා කරුමේ
මන් යන්නම් අයියේ අම්මා බලගෙන ඈතී............................................
මේ සින්දුව ඔබට වෙනස් විදිහකට දෑනෙන්න දෙන්නයී ඔන වුනේ
........................ඔබට දෑනුනා නම් කියන්න 
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා...

සිළිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා...


අහිංසකම හීන අරන් 
පුරවාගෙන මගේ ලොකේ
මං තනියෙන් හින දකී 
දන්නවද සුදු මෑණිකේ.....................

නීල නෙතු අග සිනා පිරුනේ
ආදරෙන් හිත පිරුනු හන්දද
සිනිදු කම්මුල් රතට හෑරුනේ
කොලකම් හද පිරුනු හන්දද

... දෑස් මග හෑර හොරෙන් බෑලුවේ
මගේ ඈස රෑදී සෙනේ දෑනිලද..............
මගේ හිත යට හීන පිරුවේ
මගේ වෙන්නට ඔන හන්දද

කදුල තනිකම් රකින
දසන්තය ගෙවෙන සද
මල් පිරුනු වසන්තය
සිනාවට අතවනයී...........